ජාතික ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් ධාවනය ගාලු කොටුවේ පැවැත්විණි.
පාසල් 22ක සිසුහු 1000ක් සමනල ක්‍රීඩාංගණයේදී ඔලිම්පික් ගිනි සිළුව දැල්වූහ.
බ්‍රසීල තානාපති මසෙල්ලා දි බොස්කෝ , ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.