එක්වී වැඩ කරන්න ගිවිසුමක්


ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වතුහේවා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නිත්‍ය නියෝජිත ලොවීටා රම්ගුටී, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වසන්තා සමරවීර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට සහකාර අධ්‍යක්ෂිකා විශාඛා හිදැල්ලගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

un_20151222 un_20151222-2