(ප්‍රසාද් රුක්මල් )
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා බදුල්ල නගරයේදී අද (10) උද්ඝෝෂණයක් අරඹා තිබේ.
විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව ඔවුහු උද්ඝෝෂණයේ යෙදී සිටිති.