උසස් පෙළට අලුත් විෂයයන් 24ක්


උසස් පෙළ විෂය මාලාවට අලුත් විෂයයන් 24ක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

තොරතුරු තාක්ෂණය, රොබෝ තාක්ෂණය හා සංචාරක ව්‍යාපාරය ආදී නූතන රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් ක්ෂේත්‍ර හා සම්බන්ධ විෂයයන් 24ක් මෙලෙස උසස් පෙළට එක් කරන බව ඇමැතිවරයා කීය.