උදයසිරි හිමි ගම්මුන් එතෙර කරති


කරන්දෙණිය, එගොඩවෙල, මහගෙදරවත්ත පාලම ඉදි කිරීමෙන් පසුව කිසිඳු බලධාරියෙකු පාලම විවෘත නොකිරීම නිසා ශ්‍රී ජයබෝධිරාමාධිපති උදයසිරි හිමියන්ගේ මැදිහත් වීමෙන් ගම්වාසීන් විසින් අද (10) උදෑසන පැලම විවෘත කැරිණි.

පසුගිය රජය සමයේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයේ ආධාර මත මෙම පැලම ඉදි කර ඇත.

01 02 03 IMG_8179(1) IMG_8193