(පාලිත ආරියවංශ)
උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්විය.
පීලිපැනීමට ලක්වූයේ අද (22) අලුයම 5.45 ට බදුල්ල සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ භාණ්ඩප්‍රවාහන දුම්රියයි.