ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි රිමාන්ඩ් බාරයේ පසුවූ ඉන්දියා ධීවරයෝ 43දෙනෙක් අද නිදහස් කරනු ලැබූහ.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නිදහස් කැරුණු ධීවරයෝ යාපනයේ පිහිටි ඉන්දියා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට බාර කරනු ලැබූහ.