ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/11/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

90

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

24

95

75

වැසි වාර  කිහිපයක්.

ගාල්ල

30

25

90

75

වැසි වාර  කිහිපයක්.

යාපනය

30

24

90

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

29

21

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

14

95

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

31

23

95

70

වැසි වාර  කිහිපයක්.

ත්‍රීකුණාමළය

31

24

90

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

30

25

90

75

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.