බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/09/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
95 |
70 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
32 |
26 |
90 |
60 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් |
කොළඹ |
30 |
24 |
95 |
85 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
30 |
25 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
යාපනය |
32 |
27 |
80 |
70 |
වැසි රහිත |
මහනුවර |
28 |
20 |
95 |
75 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
20 |
13 |
95 |
85 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
29 |
23 |
95 |
75 |
වැසි වාර කීපයක් |
ත්‍රීකුණාමළය |
35 |
25 |
85 |
75 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් |
මන්නාරම |
30 |
26 |
90 |
70 |
වැසි ස්වල්පයක් |