බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී දිවයිනේ අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/09/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
35 |
25 |
90 |
40 |
සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
34 |
26 |
85 |
65 |
සවස 4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
කොළඹ |
32 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
31 |
25 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
34 |
27 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
31 |
21 |
95 |
60 |
වැසි වාර කිහිපයක්. |
නුවරඑළිය |
20 |
13 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
රත්නපුරය |
32 |
24 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
36 |
26 |
90 |
55 |
සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
32 |
26 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |