ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත්  වයඹ පළාතේද  තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/08/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

34

26

85

60

දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි

කොළඹ

31

27

90

70

වැසිවාර කිහිපයක්.

ගාල්ල

30

25

90

80

වැසිවාර කිහිපයක්.

යාපනය

33

27

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

21

95

65

වැසි ස්වල්පයක්.

නුවරඑළිය

18

14

95

80

වැසි ස්වල්පයක්.

රත්නපුරය

30

24

95

80

වැසිවාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

36

26

80

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

32

27

85

70

වැසි ස්වල්පයක්.

 

128