බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
36 |
27 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
ගාල්ල |
30 |
25 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
34 |
28 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
29 |
23 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
19 |
14 |
95 |
75 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
32 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
35 |
28 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
27 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |