බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
36 |
26 |
80 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
ගාල්ල |
30 |
26 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
යාපනය |
34 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
29 |
23 |
90 |
65 |
වැසි ස්වල්පයක්.. |
නුවරඑළිය |
19 |
14 |
95 |
80 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
31 |
26 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
ත්‍රීකුණාමළය |
36 |
27 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
27 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |