ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 -60 පමණ දක්වා වැඩි විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/08/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

25

85

60

වැසි ස්වල්පයක්.

මඩකලපුව

33

26

85

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

27

90

70

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

25

85

75

වැසි වාර කිහිපයක්.

යාපනය

33

27

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

21

95

65

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

19

13

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

24

95

70

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

25

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

31

27

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.