ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/08/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

33

24

85

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

33

26

80

65

වැසි ස්වල්පයක්.

ගාල්ල

30

26

85

75

වැසි ස්වල්පයක්.

යාපනය

32

28

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

30

20

95

60

වැසි ස්වල්පයක්.

නුවරඑළිය

21

08

85

40

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

24

95

55

වැසි ස්වල්පයක්.

ත්‍රීකුණාමළය

36

25

85

50

වැසි ස්වල්පයක්.

මන්නාරම

34

25

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.