බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/07/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
37 |
27 |
70 |
50 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
27 |
85 |
70 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
29 |
25 |
85 |
75 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
33 |
28 |
75 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
26 |
23 |
85 |
75 |
වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
17 |
14 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
රත්නපුරය |
30 |
26 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
50 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |