ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 ‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර්  50-70 දක්වා වැඩි විය හැකියි.‘

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/07/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

35

27

80

50

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

27

90

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

29

25

90

80

වැසි වාර කිහිපයක්

යාපනය

34

27

75

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

24

90

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

14

95

85

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

25

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

26

75

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

32

27

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.