ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව,  මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 02/07/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

35

26

90

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

70

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

26

90

70

වැසි වාර කිහිපයක්.

යාපනය

32

27

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

22

95

70

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

20

14

95

80

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

33

23

95

75

වැසි වාර කිහිපයක්.

ත්‍රිකුණාමළය

36

26

85

55

වැසි ස්වල්පයක්.

මන්නාරම

34

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.