බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර් 60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
85 |
65 |
වැසි ස්වල්පයක්. |
මඩකලපුව |
34 |
27 |
80 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
25 |
95 |
70 |
විටින් විට වැසි. |
ගාල්ල |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි. |
යාපනය |
33 |
25 |
85 |
65 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
27 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
නුවරඑළිය |
20 |
14 |
95 |
85 |
විටින් විට වැසි. |
රත්නපුරය |
30 |
24 |
95 |
75 |
විටින් විට වැසි. |
ත්‍රිකුණාමළය |
34 |
27 |
80 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |