බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
37 |
26 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
26 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
ගාල්ල |
30 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක්. |
යාපනය |
33 |
28 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
30 |
21 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
නුවරඑළිය |
19 |
13 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
33 |
23 |
90 |
60 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රිකුණාමළය |
35 |
26 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
27 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |