ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.

‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.

‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.

‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට  කිලෝ මීටර් .20-30 ක් පමණ වේ.‘

2015 අප්‍රේල් මස 22 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.