අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘නැගෙනහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි බලාපොරොත්තු විය හැකියි‘.
‘දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. හෙට(09), දහවල් 12.12ට කල්ලාර්, මහවැව, කුලියාපිටිය, මාතලේ සහ ගිරාඳුරුකෝට්ටේ යන නගර වලට හිරු මුදුන්ව ගමන් කරයි‘
2015 අප්‍රේල් මස 08 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි.