ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී පසුව එය නිරිත දිග සහ වයඔ දිග ප්‍රදේශ කරා පැතිරයන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (07), දහවල් 12.12ට පානදුර ,දෙනගම,දොඔ ගහවෙල සහ මාලිගාවිල යන නගර වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

2015 අප්‍රේල්  මස 07 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.