නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/04/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
24 |
90 |
55 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
32 |
25 |
90 |
75 |
මද වැසි |
කොළඹ |
32 |
25 |
95 |
60 |
සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
32 |
24 |
90 |
60 |
සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
34 |
24 |
85 |
65 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
32 |
21 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
22 |
10 |
85 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
35 |
23 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
33 |
25 |
95 |
70 |
මද වැසි |
මන්නාරම |
32 |
25 |
95 |
80 |
මද වැසි |