හෙට සිට වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද රාත්‍රී : දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී.
හෙට දිනයේ: අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර පළාතේ මද වැසි ඇතිවීමටද ඉඩ ඇත.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/03/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
22 |
90 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
31 |
24 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
කොළඹ |
32 |
24 |
90 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
32 |
24 |
85 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
33 |
24 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
32 |
17 |
90 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
23 |
10 |
80 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
34 |
23 |
95 |
45 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
33 |
23 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මන්නාරම |
32 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |

