රටපුරා තව දුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/03/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
23 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
31 |
24 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
24 |
90 |
60 |
උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ගාල්ල |
31 |
24 |
85 |
70 |
උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
යාපනය |
33 |
22 |
95 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
33 |
18 |
95 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
නුවරඑළිය |
23 |
10 |
85 |
30 |
උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
රත්නපුරය |
34 |
23 |
95 |
45 |
උදෑසන මිහිදුම, ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ත්‍රීකුණාමළය |
32 |
24 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
31 |
24 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |