රටපුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින අපේක්ෂා කළ හැකියි‘.
රටවටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2015 මාර්තු මස 19 වැනි දින දහවල් 12.00 ට නිකුත් කෙරිණි.