(ශාන්ත රත්නායක)
අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුව සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (03 ) අලුත් කඩේ උසාවිය අසලදී පැවැත්විණි.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙ අධිචෝදනා ඉල්ලා අස්කරගැනීමේ නීතිපතිගේ ක්‍රියාව හෙලා දකිමින් ඔහු මෙම විරෝධතාව සංවිදානය කර තිබිණි.