(නවරත්න සමරතුංග සහ ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.
මෙම අනතුරින් ස්ථානාධිපති වරයාගේ කකුල කට හානි සිදුවී ඇති අති බව අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.
නිලරාජකාරි සඳහා ස්ථානාධිපති වරයා සමග තවත් පොලිස් නිලධාරියකු පොලිස් ස්ථානයේ සිට අම්පාර නගරය දෙසට ගමන් කරමින් සිටියදී වාරමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාරවරයකුට අයත් කැබ් රියකට අනතුරට පත්ව ඇති බව කියති.
එම යතුරු පැදියේ පසු අසුනේ ගමන්කළ නිධාරියාට අනතුරක් සිදුවී නැත.