අපිත් වඳිමු වන මැද පුද බිම තන්තිරිමලේ


ඓතිහාසික තන්තිරිමලේ පුදබිමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් තන්තිරිමලේ පුදබිමේ සියලු පහසුකම් සපුරා ඇත. විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් තන්තිරිමලේ වන්දනාවේ එන සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් කිහිපයක් පවත්වති.

ලංකාදීපය සඳුදා (01) හා අද (02) තන්තිරිමලේ ආලෝක පූජාව පවත්වයි.

thanthirimale chandana (1) thanthirimale chandana (2) thanthirimale chandana (3) thanthirimale chandana (4) thanthirimale chandana (5) thanthirimale chandana (6) thanthirimale chandana (7) thanthirimale chandana (8) thanthirimale chandana (9) thanthirimale chandana (10) thanthirimale chandana (11) thanthirimale chandana (12) thanthirimale chandana (13)