අනුලා මහ පාරේ අවසන් ගමන් යයි


අනුලා  නම් ඇතින්න (76) ගඟෙන් නාවාගෙන එද්දී  අද (02) අම්බලන්ගොඩ කන්දේගොඩ දුම්රියපොළ අසලදී  බිම වැටුණාය. හිමිකරු සහ ඇත්ගොව්වා එක්ව සේලයින් ලබාදී ප්‍රතිකාර කළ ද ඇතින්න බේරා ගැනීමට  නොහැකි වුවාය.

IMG_9586[1] IMG_9547[1] IMG_9550[1]