(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල අම්පාර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු බව කියන නවීන පන්නයේ මොන්ටේරෝ රථයක් අද (09) රතුගල මාකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් රථයට දැඩිහානි සිදුව එහි ගමන්ගත් 4 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
අනතුර සිදුවු මාකඩ ප්‍රදේශයේ දැනට රිය අනතුරු සිය ගණනක් සිදුව ඇති බව පොලීසිය කියයි.



