2500 ගෙවන්න ඕනෑ


රජය විසින්  පෞද්ගලික අංශයේ සේවකයන්ට  වැඩි කරන ලද රුපියල්  2500 ක වැටුප්  වැඩීවිම මෙතෙක්  ලබාදීමට  කටයුතු කර  නොමැති  ආයතන වලට වහාම නඩු පැවරිමට  කටයුතු කරන්නැයි  කම්කරු හා වෘත්තිය සමිති සබඳතා  ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න විසින් කම්කරු කොමසාරිස්  ජනරාල්වරයාට නියෝග කර  ඇත.