බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි ඌව , උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
90 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
32 |
25 |
90 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
ගාල්ල |
30 |
24 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
යාපනය |
32 |
25 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
28 |
20 |
95 |
80 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
20 |
13 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
30 |
23 |
95 |
80 |
වැසි ස්වල්පයක්. |
ත්‍රීකුණාමළය |
33 |
24 |
90 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |