බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි අැති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 08/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
24 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
34 |
25 |
90 |
70 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
32 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
31 |
26 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
33 |
27 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
31 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
නුවරඑළිය |
22 |
12 |
85 |
65 |
වැසි වාර කිහිපයක්. |
රත්නපුරය |
33 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
35 |
25 |
95 |
70 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
27 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |