ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු වහසි බස් දොඩවන දේශපාලන පක්ෂවල සැබෑ තතු හෙළි කරගත හැකි බව කම්කරු සහ වෘත්තීය සබඳත
දේශපාලන
ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්න හැකිවෙලා
ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරයෙන් තුනෙන් එකක් පමණක් විජාතිකකරණයට ලක්කිරීමේ අනිටු ප‍්‍රතිඵල කොතෙක්ද කියනවා නම් අද
අයවැයෙන් ජනතාවට සහන මල්ලක් දුන්නත් ජනතාව යළි රවටන්න බෑ
”ලබන වසර මැතිවරණ බහුල වසරක් නිසා මෙවර අයවැයෙන් ජනතාවට සහන මල්ලක් ලබාදුන්නත් දින සීයේ ප්‍රෝඩාවට හසුවූ ජනතාව මෙවර
‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘
ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුර
‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’
පළාත් පාලන ඡන්දයට වසරක තරම් කාලයකට පෙර සිට සුදානම් වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආයාසයකින් තොරව මැතිවර
‘සහන පිරුණු අයවැයක් ගේනවා‘
රටට ජනතාවට 2018 වසර සුබවාදීව දැකිය හැකි සහන පිරුණු සංවර්ධන දිශාවකට රට යොමු කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජ
අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා
පෙට්‍රල් ටික බෙදාගත නොහැකි ආණ්ඩුවක් බලය බෙදීම වැනි විශාල කාර්යයක් සිදුකරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන්නේ යැයි පා
අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නෑ
ඉන්ධන ගෙන්වීමේ හා බෙදාහැරීමේ තමන් සතු බලය පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා ඉන්ධන අර්බුදයේදී ආණ්ඩුවට දත නියවාගෙ
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා
“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යය
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා. පාලනය කළ නොහැකි තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්
වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ
‘මගෙන් යම් වැරද්දක් වුණා. නමුත් කිසිම දවසක ඒ ගුරුවරිය කියලා නෑ නැවත ආනන්ද රවලාවත් බැලුවා කියලා. ඒකනේ විය යුත්තේ.
බැසිල්-ප්‍රසන්න ඉන්දියාවේ උවමනාවට ශ්‍රීලනිපය කඩනවාලු
ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට
උතුරට බලය බෙදීමක් ඕනෑ
දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂ විශ්වාස කරන බව
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව
‘ විධායක බලතල වලට කලින් 13 වැනි ව්‍යාවස්ථාව අහෝසි කළ යුතුයි’
විධායක බලතල අහෝසි කරන්න අවශ්‍යම නම් ඊට පෙර පළාත් සභාවලට බලය බෙදන 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යැයි ඇල්ලේ ගුණවංශ හිම
අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා
නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන
‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්
බුද්ධාගමට ඇති තැන එලෙසින්ම
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 22
වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස
වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා ස
‘සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජාත්‍යන්තර වුවමනාවටයි’
78 ව්‍යවස්ථාවේ සිට ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළේ නම්
අපේ රට හිඟන රටක් කළාට පාලකයන් දෙගොල්ලොම වගකියන්න ඕනෑ
ලෝකයේ නායකයන් කියන්නේ රට සංවර්ධනය කරන දියුණු කරන ජනතාවගේ දුක සැප හඳුනන, අධ්‍යාපනය දියුණු කරන, රැකියා උත්පාදනය කර
දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න
ශ්‍රී ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ වැය කර ඇත්තේ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා බව
අද උද්ඝෝෂණ අයිතියත් නෑ: ඡන්ද අයිතියත් නෑ
උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතියද ආණ්ඩුව උදුරාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ
දකුණු මහ ඇමැතිවරුනුත් බලය බෙදන්න කිව්වා - අගමැති
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක් වී වැඩ කර ගෙන ගියත් තවමත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යාවස්ථා කෙටුම්
හම්බන්තොට උද්ඝෝෂණය දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොට නොවේ
හම්බන්තොටදී පසුගියදා පැවැති උද්ඝෝෂණයට හේතුව දිස්ත‍්‍රික්කයේ දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොටුපළ සම්බන
සයිටම් අර්බුදයට ඇමැතිවරුන් වගකිව යුතුයි - ඇමැති සුසිල්
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සඳහා විෂය භාර ඇමැතිවරුන් වගකිවයුතු යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථ
‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘
විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්ෂා වුණා යැයි ඇතැම් අය කියතත් එය පිළිගත නොහැකි තර්කයක් යැයි ජනතා විමුක්ති පෙරමු
මහින්ද රජය ණය කන්දක රට හිර කළැයි කීම ඔප්පු කරන්න බැරි ප්‍රකාශයක්
ඔරොත්තු නොදෙන තරම් ණය කන්දක පසුගිය රජය රට හිරකර ඇති බවට අගමැතිවරයා එල්ලකරන චෝදනාව සංඛ්‍යා දත්ත මඟින් කිසිදා ඔප්ප