”ජාතීන් ලෙස බෙදී යුද්ධ කළ අඳුරු යුගයේදීත් ජාති -ආගම් බේද මොහොතකට පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස සැවොම එකතු කළේ ක‍්‍ර
දේශපාලන
ශ්රී ලංකාවට සමෘද්ධියත් සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවුණා
‘‘ශ‍්‍රී ලංකාවට සමෘද්ධියත්, සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙකහමාර තුළ කළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල
පනතින් ඡන්ද බලයට මරු පහරක් එල්ලවුණා
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව නැවැත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ශ්රී ලංකා ප
රටේ ජාතික සම්පත් විකිණීමත් අනු නව අවුරුද්දකට බදු දීමත් දෙකම එකයි
රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑමත් සම්පත් අනූනම අවුරුද්දකට බදු දීමත් දෙකම එකයි. රටේ සම්පත් තියෙන්නෙ දරුවන්ට. සම්පත
‘කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්’ - අගමැති
’’කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අතඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච්
යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූ පොල් පොට්ලාට සදාම් හුසේන්ලාටත් ඇමෙරිකාව වීසා දුන්නා
සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකාවේ යෑමට වීසා නොලැබුණ කතාව අමූලික බොරුවක් වන අතර සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා දුත පිරිස
එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා
විස්ස ගෙනත් කරගන්න බැරිවුණු පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කාන්තා අයිතීන් යොදාගත්තා යැයි කුරුණෑගල දිස්ත
අතීතයේ බෙදුම්වාදී මඟ වෙනස් දැන් නව දිශාවකට ගමන් කරනවා
‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට යහපාලන ජාතික රජයේ ප‍්‍රධාන පක්ෂ දෙ
‘ජනපති ෆොන්සේකාව දාලා ගියා‘
සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවේ යෑමට වීසා නොලැබුණ කතාව අමූලික බොරුවක් බවත් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා දූත පිරිසෙන්
අතුරුදන් වුවන් පිළිබඳ පනත සම්මත කිරිම රටට සිදුකරන දුෂ්ට ක්‍රියාවක්
අතුරුදන්වූවන් පිළිබඳ ජාතඨන්තර ප‍්‍රඥප්තිය සම්මතවීම යන අප රටට සිදුකරනු ලබන දුෂ්ට ක‍්‍රියාවක් බව ශ්‍රී ජයවර්ධනප
කොබ්බෑකඩුව මහත්තයා අද වගේ කාලෙක ඉඩම් ජනසතු කළානම් එතුමාත් අද එෆ්සීඅයිඩියේ
දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් ජනසතු කළ රන්පවුම් ඉඩම් නැවත වාරයක් කොම්පැණිකාරයන් අතට පත් වෙමින් තිබෙන බ
පොහොට්ටුවෙන් රැස්වීම් පවත්වමින් තමන් තවමත් ශ්‍රීලනිප සභාපති කියා හිටපු ජනපති කියනවා
පොහොට්ටුව ලාංඡනය යටතේ රැස්වීම් පවත්වන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහ
යහපාලන රජය යටතේ කාන්තාවට තැනක් ලැබුණා
‘‘රටේ වැඩි ජනගහනය නියෝජනය කරන කාන්තා පරපුරේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කාන්
’ජාතික සහජීවනය සමහර තැන්වල දේශපාලන වුවමනාකම් නිසා කළු ලප වැටිලා’
‘ජාතික සහජිවනය සමහර තැන්වල අපිට පේනවා දේශපාලන පටු වුවමනාකම් නිසා කළු ලප වැටෙන තැන් ජාතික සහජිවනයක් රටේ නැත්නම් ජ
අපේ හමුදාව විශිෂ්ටයි
මෙරට හමුදාවන් සඳහා තිබෙන්නා වූ ගෞරවය ප්‍රධාන වශයෙන් ආරක්ෂා වී ඇත්තේ ඒවා ඉතාමත් හොඳ විනයක් ඇති හමුදාවන්වීම නිසා බ
වස් සමයේ පිඬුසිඟා වැඩීම හරිදැයි රංජන් ප්‍රශ්න කරයි
විවිධ පක්ෂ හා කණ්ඩායම් තම ප්‍රකාශයක් ගැන දිගින් දිගටම විවේචනය කරන නමුත් තමන් කිසි සේත්ම සිල්වත් මහා සඟරුවනට අපහා
ෆොන්සේකා නහින්නේ කට හින්දයි
සරත් ෆොන්සේකා මහතා නහින්නේ කට නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පව
මහින්ද රාජපක්ෂ ජාතිවාදය වපුරනවා-අනුර කුමාර
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත මේ රටේ බලය ලබා ගැනිමට උත්සහයක නිරත වෙන බවත් වතුකරයේ දෙමළ
ශ්රී ලංකාවේ අනාගතය හැදෙන්නේ නවෝත්පාදන හා පරික්ෂණ මතයි
ශ්‍රී ලංකාවේ අනාගතය සැකසෙන්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මත යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසී
ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය මෙයයි
ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට හිමි ඇමති ධුරය අහිමි කිරීම යහපාලන ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය බව දකුණු පළාත්
රටක නායකයකු විය හැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි
‘කුරහන් තලප ගිල්ලට, සාටකය දැම්මට, රටේ ප‍්‍රධාන පෙළේ පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, පපුවට ගහ ගත්තට, පොළොව ඉම්
තරුණ නියෝජනය අඩු කිරීම හොඳ දෙයක් නොවෙයි
මනාප ක්‍රමය අහෝසි වන නව මැතිවරණ ක්‍රමවේදයක් හඳුන්වාදීම හොඳ දෙයක් වුවත් පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සඳහා ති
‘දුර්වල විපක්ෂය පාවිච්චි කර 20 සම්මත කරගැනීමේ වෑයමක්‘
විපක්ෂයේ දුර්වලතාවය උපයෝගී කරගනිමින් මෙතෙක් පනත් සම්මත කරගත් ආකාරයට රටට අහිතකර අයුරින් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යව
එදා කඩදාසි බෝට්ටුවක්වත් හදාගන්න බැරිවූ අය දැන් රට විකුණනවා කියා මොර දෙනවා
”එදා කඩදාසි බෝට්ටුවක්වත් හදා ගැනීමට නොහැකි වූ අය අද ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ශක්තිමත් වන අයුරු බලා හිඳින
දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි
දුප්පත් පංතියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලූ වැටෙන කාලය අත ළඟ යයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රම
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනි
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතු
’පුරාණ පන්සල් සියල්ල සංරක්ෂණය කරනවා’
අනාගත පරපුරට ශ්රී ලාංකේය ඉතිහාසයේ අභිමානය පෙන්වාදීම සඳහා පුරාණ විහාරස්ථාන සියල්ල සංරක්ෂණය කරන බව අග්‍රාමාත්
2020දී ජාතික ආණ්ඩුවක් නෑ- එන්නේ ශ්‍රීලනීප ආණ්ඩුවක්
එක්සත් ජාතික පක්‍ෂය 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් ඇතිකරන බවට ප‍්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලාපො