ආණ්ඩුව හදන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10තෙක් ඇදගෙන ගොස් ඡන්දයෙන් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැම
දේශපාලන
පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද වෙනස් විය යුතුයි - ලක්‍ෂ්මන් යාපා
පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ල
‘මහින්ද රජයක් පිහිටුවා පොහොර මිටිය 350 ක් කරනවා’
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවා මසක් යන්නටත් ප්‍රථමයෙන් පොහොර මිටියක් යළිත් රුපිවල් 350/- ගොව
දූෂණය නැති කරන්න කතා කරන්නේ දූෂිතයන්මයි - ටිල්වින්
රටේ පවතින ප්‍රධානම ප්රශ්නය වන වංචාව,දූෂණය හා නාස්තිය නැති කරන්නට කතා කරන්නේ මහා පරිමාණ දූෂණවලට වගකිව යුතු දූෂ
‘යහපාලනය එළ හරකයි මී හරකයි වගේ‘
‘‘යහපාලන ආණ්ඩුව හරියට එළ හරකයි මී හරකයි බැඳලා හානවා වාගේ. බැඳුම්කර සිද්ධියත් එක්ක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීප
කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ
“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය
යහපාලන රජය වසර තුනක් ජනතාව මුලා කළා - ලොකුගේ
යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උද
ජනපති දේශපාලනය කරද්දී අගමැති රට හදනවා - සුජීව
ජනාධිපතිවරයා දේශපාලනය කරන විට අගමැතිවරයා සිදු කරන්නේ රට සංවර්ධනය කිරීම යැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා
‘ජනපති මෛත්‍රීගේ සැබෑ අයිතිකරු එජාපයයි‘
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නියම අයිතිකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් බවත් ඒ නිසා එ
දෙගොල්ලොම හොරුන් ආරක්ෂා කරනවා - අනුර කුමාර
තිස්ස සභාවේ වාර්ෂික ආදායම කෝටි හතරහමාරයි. බැඳුම්කර හොරකම මාස හයට කෝටි 1100 යි. තිස්ස සභාව බැඳුම්කර හොරකම වාගේ සල්ලි
පොහොට්ටුවේ ප්‍රචාරයට ජී.එල්.ගේ රුව යොදා නොගැනීම කනගාටුවක්
පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදානොගැනීම ගැන තමා කනගාටුවන බව කැබිනට්
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ
පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක්
එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන
(නාලක සංජීව දහනායක) එක්සත් ජාතික පක්ෂය තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත
බැඳුම්කර කොමිසමේ වාර්තාව එක්ක සියලු සාක්ෂිත් උපලේඛනයක් ලෙස දෙන්න
බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ එහි උපලේඛනයක් වශයෙන් එම කොමිසම ඉදිරියේ දුන් සියලුම සාක්ෂි ලබාදෙන ලෙස එම කොමිසමෙන්
රටේ බලය දී තිබෙන්නේ වැරැදි කණ්ඩායමකටයි
වසර 70 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ඒ දෙකම එකතු වෙලාත් රට පාලනය කළා. ජනාධිපතිවරුන්, අගමැතිවරු
ගොවීන්ට වන්දි දෙන්නැයි හිටපු ඇමති කියයි
මේ වන විට රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවත් ගොවීන්ට වහාම වන්දි ලබා දීම හා ගොවීන්ගේ වග
ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතුයි - දෙමළ ජාතික සන්ධානය
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතු යන්න දෙමළ ජාතික ස
හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි
‘සංක්‍රමණිකයන් ආවත් නිවේදන නිකුත් කරන්න තරම් නිදහස් පක්ෂය පිරිහිලා‘
තැන් තැන්වල විසීරී සිටි සංක‍්‍රමණිකයින් පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි පවසමින් ජනාධිපති ලේකම් කා
‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘
මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ පළා
සන්ධානයට විමල්ලා එක්කර නොගන්නා බව එස්.බී කියයි
මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්ද
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
වැඩිවන බඩු මිලට මුහුණදීම සඳහා රජය දෙන සහන බඩුමල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලෙන් මෙන්ම ගමේ සිල්ලර කඩයෙන් ද ගැනීමට හැකි
මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි
ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජ
කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ
මම දැන් ඉන්නේ කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක . අපි උඩුගන්බලා පීනන්න ඇවිත් ඉන්නේ. එහෙම හිටියේ නැත්නම් මට ඌවවෙල්ලස්ස වි
ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි
ජාතික සම්පත්, රණ විරුවන් හා ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කළු සුදු අකුරින් ලියා ජ
‘සටන් කළ යුත්තේ ආණ්ඩුව ගෙදර යැවීමටයි‘
‘අප සටන් කළ යුත්තේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූර ලබාදෙන්න න
රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ
“රටටම මහ බරක්ව පැවති හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා මින් පසු ජනතාවගෙන් කිසිදු මුදලක් ගන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹ
‘ආණ්ඩුව ඇහැට පේනවාට වඩා ඇඟට දැනෙන දෙයක් කළා‘
වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මේ වසර දෙකක කාලයේ ඇහැට පේන සංවර්ධනයට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කළ බව එක්සත් ජාතික