අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන්නේ මහ බැංකුව හොරු කැඩුව නිසයි. ඒ නිසා සාමසර කන්ද නාය ගියා වාගේ රටේ ස
දේශපාලන
‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට ව
සාකච්ඡා මාර්ගයෙන් එක් මතයකට පැමිණ ශ්‍රී ලංකාව දැන් ඒකීය මාවතකට පිවිස තිබෙනවා
“සාකච්ඡා මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක් මතයකට පැමිණ ඒකීය බව ළඟාකර ගන්නා මාවතට ශ්‍රී ලංකාව දැන් අවතීර්ණ ව
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු හැමතැනකම හරියට වැඩක් නොකරන පිරිසක් ඉන්නවා
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකම ගුණාත්මක සේවයක් ලබානොදෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරි
අගමැතිගේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි
ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිට
බදු බර උහුලන්න බැහැ: රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා
ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩ
ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිවෙනවානම් අපි විපක්ෂයේ සිට තනතුරු නොගෙන සහය දෙනවා
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ ආණ්ඩුවක් ඇතිවෙනවා නම් අපි විපක්ෂයේ ඉඳගෙන තනතුරු නොගෙන සහයෝගය දෙනවා යැයි හිටපු ජනාධිප
තෙල්දෙණියේ සිද්ධියට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීන්ගේ නම් රටට හෙළිකරන්නැයි පොලීසියෙන් ඉල්ලනවා
තෙල්දෙණියේ සිදුවීමට සම්බන්ධ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින්නේ යැ
දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන කසිප්පු සිගරට් බීමයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලු කටයුතු දීපව්‍යාප්තව සිදු ක
තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ
ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක
අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි
විශ්වාසභංගය අගමැතිට අවාසිදායක කියලා දැනගත්ත අගමැති වටේ හිටපු මැති ඇමතිවරු දැන් ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ එ
ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා
පොලිය මත බදු පැටවෙන සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූල නොවන අයුරින් මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ තැන්පතු මුදලේ පො
‘අගමැතිට එරෙහි විශ්වාසභංගය දේවාශිර්වාදයක් ‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේවාශිර්වාදයක් යැයි
අමාරුවෙන් හදාගත් දරුවා මරාදාන්න ආණ්ඩුව තීරණය කරලා
මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කර
බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා
“බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ බෙන්ස් කාර් රියෙන් යන්න සූදානම් වෙන්න එපා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම
ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ අනාගතය ගැන හිතලයි
ආණ්ඩුව අනාගතය ගැන සිතා ගන්නා ඇතැම් තීරණ ජනප්‍රිය නැතැයි ද එම තීරණවලට මැතිවරණවලදී ඡන්ද ලැබෙන්නේ නැතැයි ද එක්සත් ජ
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහය දෙන්න එපා
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහය නොදක්වන ලෙස තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ
පොහොට්ටුවේ ජය නිසා රජය දෙදරා ගිහින් - මහින්ද
‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්
ඉතිහාසයේ වූ පොරොන්දු ඉටුකරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක්වන්න
ඉතිහාසයේ තමන් වූ පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වන්නැයි ජන
රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ
රටත්, ජනතාවත් විනාශයට පත්වීමට වැළැක්වීමට නම් මේ ආණ්ඩුව අවසන් කළ යුතු යැයි දල අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජන
ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවනවා
ශීඝ්‍ර දියුණුවක් කරා පියවර තබන ලෝක මුද්‍රණ කර්මාන්තය සමඟ ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයත් ඉදිරියට ගෙනයාම සඳහා කට
සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි
ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජා
‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස තම පක්ෂය විසින් ඉදිරිය
බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කරලා ඡන්ද විමසන්න ඕන. අපිට විශ්වාසයි ආණ්ඩු පක්ෂයේ උදවියත් ඇතුළුව එකසිය
අාණ්ඩුව දැන් ඒකාධිපති ගමනකට ලෑස්ති වෙනවා
මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බවත් සමාජ ජාලා වෙබ් අඩවි තහනම් ක
රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරුවන් දඩයම් කරනවා - ජනිපෙ කියයි
රට තුළ පවතින අර්බුධ හමුවේ වත්මන් රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරු දඩයම වෙනත් මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි ජාතික නිද
වාර්ගික ගැටුම ඒකාබද්ධ විපක්ෂයට පටවන්න හැදීම දැන් පුස්සක් වෙලා
විශ්වාසභංගයක් ගෙනැවිත් අග්‍රාමාත්‍යවරයා පලවා හැරීම ඒකාබද්ධයේ සිහිනයක් යැයි රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකා
අධිකරණයට අත නොතබා පළාත් ඡන්දය පවත්වන්න
මහජන මතයක් නැති මන්ත්රී මණ්ඩලයක් රට පාලනය කිරීමෙන් සෑම ක්ෂේත්රයක්ම කඩා වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පා
පළාත් පාලන මන්ත්‍රීන් වැඩිවුණාට ජනතා මුදලින් මාලිගා හදන්න ඕනෑ නෑ
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවුවත් ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා ජනතා මුදලින් මාලිගාවල් තැනිය යු
තවත් යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ දෙන්නේ නෑ
“යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වූ ආකාරයට තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බව