ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි


(ආරියරත්න රණබාහු)

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.