(රංජන් කස්තුරි)
චීනයේ නිෂ්පාදිත “සිනොවැක්" එන්නත් මිලදී ගැනීමට රජය මේ දක්වා තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහාතා පැවසීය.
කොවිඩ් මර්දන එන්නතක් ලෙස මෙරට හදිසි භාවිතය සඳහා සිනොවැක් එන්නත සුදුසු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

