
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දිනයේද සාකච්ඡා කෙරිණ
බාල ගල් අඟුරු හේතුවෙන් ගල් අඟුරු බලාගාරයේ හත් අට වතාවක් ක්‍රියා විරහිතවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනයේ බරපතළ ගැටලුවක් නිර්මාණය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි කප්පාදුවකද අවදානමක් මතුව ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

