(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
කොළඹ නගරයේත් පිට පළාත්වලත් මේ වන විට කසළ කඳු 57ක් තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
රෝහල්වල සායනික කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

