හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ දිවි මඩලට සමුදෙයි


(සුමිත් පොතුපිටිය) 

හිටපු යුද්ධ හමුදාපතිවරයෙක්වූ විශ්‍රාමික  ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය  සදහන් කරයි.

1989 -1991 කාලසීමාව තුළ යුධ හමුදාපති තනතුර දැරූ ඒ මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් නිලධාරියෙකි.