
(එම්.සුසිල් පියන්ත)
නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය.
මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි එම දැන්වීම්වලින් ප්‍රදර්හනය කෙරේ.
අම්බලන්ගොඩ- බටපොළ මාර්ගයේ යන එන අය බල බලා යනු දක්නට ලැබූ අතර ඒ අතරින් බොහෝදෙනා මහින්ද දේශපිය මහතා කළ මේ කියාවට ස්තූති කරමින් ජයගෝසා නගමින් සිය සහාය පළ කළහ.

