හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කැළණිය පට්ටිය හන්දියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමග   කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මොහු දෙමටගොඩ පොලිසියේ රාජකාරි කරමින් සිටියදී 2018 වසරේදී වැඩ තහනමකට ලක්ව සිටි අයකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීයග