
(පද්මා කුමාරීකංකානම්ගේ )
නිවාඩු ලබා නිවසට පැමිණි සිටි යුද හමුදා සෙබළෙක්, ඈෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටිය එම සෙබළගේ නිවසේ දී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට ඇත.
මෙම සෙබළා ආධුනික සෙබලෙකි.ඔහු 26 හැවිරිදි පුද්ගලයෙකි.

