සෞඛ්‍ය වෘත්තීය සමිති - ඇමති සාකච්ඡාවක



(යොහාන් භාසුර)
සංකේත වැඩවර්ජනයක නිතරව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි.
එම සාකච්ඡාවේ ප්‍රගතිය මත දැනට ක්‍රියාත්මක වැඩවර්ජනයේ අනාගතය තීරණය කරන බව එම වෘත්තීය සමිති පවසයි.