
(ආරියරත්න රණබාහු සහ ශේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය
මිය යන විට අසූ වුන වියේ පසුව ඇය ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ දී ප්‍රවීණ සහ ජේෂ්ඨ නිවේදිකාවක් ද වුවාය.
සිය මාධ්‍ය ජීවිතය 1967දි ආරම්භ කළාය.
ඉතාමත් මියුරු සහ ප්‍රසන්න හඬ පෞරුෂයකින් ඇය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සමග කර තිබෙන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවකි.
ඇයගේ අදහන කටයුතු යි පසුව දැනුම්දීමට නියමිතය.

