
(ගංගාරාම විහාරස්ථානයේ කිරින්දේ අස්සජී හිමියන් ගංගා ඇතාට සුභ මොහොතින් හිසතෙල් ගැල්වූ අයුරු)
(ඩයනා උදයංගනී)
සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.
ඊට සමගාමීව දිවයිනේ විහාරස්ථාන ඇතුළු විවිධ ආගමික ස්ථාවලදී මෙම උත්සවය පැවැත්විණි.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි.





කොළඹ ගංගාරාම විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)


ඉඳුරුව තේක්කවත්ත සුවඩ්චනාරාමයේදී ජර්මන් ජාතික යුවළක් සිංහල අවුරුදු චාරිත්‍රවලට අනුව හිස ගෑමේ අවස්ථාවට එක් වූහ.(ඡායාරූප සුසිල් ප්‍රියන්ත)

නාරං වල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේ දි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වූ අයුරු (උපාලි රණවීර



(උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවති අයුරු








(මහියංගණ - රංජිත් කරුණාවිර )
ආදිවාසීන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කළ අයුරු


නිකවැරටිය - බුදුමුත්තාව රජමහ විහාරය




අළුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ පුත්තලම දිස්ත්‍රික් උත්සවය ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ දී ( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර )

